පිටබැද්දර සියඹලාගොඩදී නිල්වලා ගඟේ පාවෙමින් තිබූ දරුවකුගේ (14) මළසිරුරක් ගොඩට ගත් බව පිටබැද්දර පොලිසිය පවසයි.


නවඳගල ඉපන්වත්තේ දී තියුණු ආයුධයකින් හිසට පහරදී  පුද්ගලයකු (34) ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි. 


කොස්ගොඩ මුහුඳේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්ව ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.


වැල්ලවාය හඳපාන්ගල පුබුදුවැව ප්‍රදේශයේ දී වල් අලි ප්‍රහාරයකින් කාන්තාචවක්මිය ගොස් ඇති බව වැල්ලවාය පොලිසිය කියයි.