ගාල්ල දෙවට මුහුඳේ දිය නෑමට ගිය බටදූව ප්‍රදේශයේ පදිංචි ශානක මධුසංඛ (16) අද (29) සවස අතුරුදන් වී ඇති බව පොලිසිය කියයි.

ඔහු සමග දිය නෑමට ගිය මිතුරා පොලිසියට පැමිණ කළ පැමිණිල්ලකට අනූව නාවික හමුදාවේ සහාය ඇතිව අතුරුදන් වූ ළමයා සෙවීමේ කටයුතු සිදුකරයි


කූරගස්මංහන්දියේ දී කඩු පහරකින් 46 හැවිරිදි ගැමියෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.