තංගල්ල දංකැටියේ දී කේරල ගංජා සහ වියළි ගංජා විකුණමින් සිටි අයකු(34) ගංජා ග්‍රෑම් 32 ක් ද සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විස මත් ද්‍රව්‍ය වැටලිම් ඒකකය කියයි.
මාගම්පුර වරායට යාබද තෙල් ගබඩා සංකීර්ණය විවෘත කිරීම දැක්වෙන සියිවටන ඵලකයේ වැලි ට්‍රැක්ටරයක් ගැටී කැඩී මාස ගණනක් ගත වුවත් පිළිසකර කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd