පානදුර අළුබෝමුල්ලේ නිවසක් ඉදිරිපිට ළිඳකින් පෙදරේරුවකුගේ සිරුරක් ගොඩ ගත් බව පොලිසිය කියයි.
පෙරදිනයේ ඔහු වැටක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ආරවුලක පැටලී ඇති බව කියති.
බලංගොඩ උඩවෙල දී ත්‍රිරෝද රියක් හා ජිප් රියක් ගැටීමෙන් කුඩා දරුවකු මිය ගොස් වෛද්‍යවරියකගේ සැමියා සහ තවත් දෙදෙනෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් හමුදා මේජර්වරයකු හා සෙබළ රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd