හික්කඩුව සංචාරක පුරවරයේ සහ දොඩන්දූව ප්‍රදේශයේ ගංජා බෙදාහැරීමේ නියුතුව සිටි බැව් කියන පුද්ගලයකු ගංජා කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් දෙසීයක්ද සමග ගාල්ල පොලිස් කොට්ඨාස දිසා දුෂණ මර්දන අංශය මගින් අද (05) දහවල් අත්අඩංගුවට ගත්තේය.
හික්කඩුව නාරිගම ප්‍රදේශයේ හෝටලයක නතර වී සිටි ඕස්ට්‍රේලියා ජාතික කාන්තාවක් අද (05) උසෑසන 7.30 ට පමණ හදිසියේ අසනීප වීම නිසා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd