බුත්තල සිට පොළොන්නරුවට ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝ අටක් සමග සැකකරුවකු මනම්පිටිය දළුකාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
පන්නල පොලිසිය අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු අද (26) අලුයම සිය සේවය නිමා කොට නිවස බලා යමින් සිටියදී මාවතගම කර්මාන්තපුර පාරේ දි ඔහු පැදවූ යතුරු පැදිය පෙරලී විදුලික කණුවක සහ බෝක්කුවක වැදීමෙන් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ඥානවර්ධන රත්නායක නමැති තිදරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd