කොටදෙණියාව සේයා දැරිය ඝාතන නඩුව අද (7) මීගමුව මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා ඉදිරියේ කැඳවූ අතර නඩු කටයුතු අවසන් කිරීමට ඒ මහතා තීරණය කළේය.
විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර මහාධිකරණයේ පවතින නඩුව සඳහා ඔහු ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
මිද්දෙණියේ දී පතරොම් තුවක්කුවක් සහ ගංජා මිලි ග්‍රෑම් 5000ක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
රන්න බස් නැවතුම්පළේ දුර ගමන් සේවා බස් රථ ධාවනය වන වේලාව දැක්වෙන ඩිජිටල් පුවරුව අක්‍රිය වී ඇති බව මගීහු කියති.
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල දරම්ටිපොළදී යතුරුපැදියක් කාණුවකට පෙරළි එහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු (23/25) මිය ගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
මාතලේ සිට දැරණියගලට ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වල්ලපට්ටා ග්‍රෑම් 140 ක් අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන ප්‍රවෘත්තිය ශෝකජනකයි. (ස)