වයික්කාලේ අවන්හලකින් වල් ඌරු මස් කිලෝ 10 ක් සමග අවහන්හලේ හිමිකරු සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මත්තේගොඩ බේසම් ක්‍රීඩාංගණය අසල වැව අද්දර ශාරීරික ව්‍යායාම් මංතීරුවේ අද පෙරවරුවේ ව්‍යායාම සඳහා පැමිණි අයකු බිම වැටී සිටියදී වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd