අලුත්ගම මුල්ලපිටියේ සොහොන් පිටියකින් මළ සිරුරක කොටසක් හමුවූ බව පොලිසිය කියයි.
දෙහිවල පොලිසියේදී උප පොලිස් පරීක්ෂකවරියකට පහර දුන්නැයි කියන උප පරීක්ෂකවරයකු ගැන පරීක්ෂණ ඇරඹූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඇල්පිටියේ කාණුවක වැටී සිටි පුද්ගලයකු රෝහල් ගත කළ බවත් ඔහු මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නෙ නැහැ මේ දෙන්නගේ රණ්ඩුව? (නි)
දීප්තිකා මැදවත්ත, ඔබගේ මැදහත් බව ගැන මා ඉතාමත් සතුටට පත්වෙමි. කාන්තා පරපුර ඔබව ආදර්ශයට ගත යුතුයි.(ම)
අද කාලේ සමහර කාන්තාවන්, කාන්තාවන් බව අමතක කරනවා (ම)
පුවත් දෙකක් ද ? එකක් ද? (රේ)
එකත් එකට ඇල්පිටියට ගෙනිහින් දාල තියෙන්නේ ඔය කියන පොලිස් උප පොලිස් පරීක්ෂක වරයාව වෙන්න ඇති !! හොඳ වැඩේ ගැහැනුන්ට ගහනවට ? (අ)
දැන් දැන් පුදුමාකාර පුවත් තමයි අහන්න ලැබෙන්නේ (නි)
හරිම අපූරුයි නීතිය හා සාමය රැකපු විදිය (නි)
අයියෝ කාන්තාවන්ට ගහන්න ලැජ්ජා නැද්ද? (නි)
කාන්තාවකට පහරදෙන්න තරම් නොදැමුණු පොලිස් නිලධාරියකුගෙන් සාමාන්‍ය කෙනෙක් කුමක් බලාපොරොත්තු වන්නද? (නි)