මොරටුව අඟුලානේ  පාළු  ගොඩනැගිල්ලේ කාමරයකින් ධීවරයකුගේ (51) මළ සිරුරක් හමු වු බව අඟුලාන පොලිසිය කියයි.


ඇත්කඳුර සීවලී විදුහල ඉදිරිපිට කහඉර මතදී 16 හැවිරිදි පාසල් සිසුවකු කුඩා ලොරියක හැපීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය කියයි.