- ආණමඩුව කොට්ටුකච්චියේ දී හාල් ව්‍යාපාරිකයකුගේ රුපියල් දෙලක්ෂයක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
වෙළඳ සලකට හාල් තොගයක් ලබා දී නැවත එමින් සිටිය දී යතුරු පැදි දෙකකින් ලුහුබැඳ හා පිරිසක් පිහියක් පෙන්වා මුදල් කොල්ල කෑ බව ව්‍යාපාරිකයා කියා ඇත.
- තලංගම ජයවඩනගම නිවාස සංකීර්ණයේ දෙමහල් නිවසක තනිව විසූ විශ්‍රාමික විදුහල්පතිනියකගේ සිරුර එම නිවසින් සොයා ගත් බව පොලිසිය කියයි.
- හාලි ඇල දී ත්‍රීරෝද රියක් ඔයකට පෙරළීමෙන් පියකු හා දරු දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බදුල්ල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd