බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් මත්තල ගුවන්තොටුපළ අසල දී අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය කියයි.
කැටන් වැව හංදියේ දී වියළි ගංජා මිලිග්‍රෑම් 25000 ක් ළඟ තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd