පෑලියගොඩ මීගමු පාරේ හාල් හා සැමන් ටින් ගබඩාවකට වහලයේ තහඩු ගලවා ඇතුළුවී මාස දෙකක් තිස්සේ හාල් මිටි 1000ක් හා සැමන් ටින් 200ක් පමණ හොරකම් කළ පුද්ගයන් සිව්දෙනකු හා ඒවා මිලදී ගත් වෙළඳසල් හිමියන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කළුතර උතුර තොටුපළ හන්දියේදී යට ඇඳුමේ සඟවාගෙන සිටි රුපියල් 50,000ක මත් කුඩු සමග කාන්තාවක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට ඉතින් බෙහෙත් නැති බව මේ මිනිස්සු දැනගන්න ඕනේ.(ම)