කණ්ඩලම කුබුක්කදන්වල හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නාන තටාකයේ ගිලී මිය ගිය බව සීගිරිය පොලිසිය කියයි.


වයස අවුරුදු හතක සහ හතරක පිරිමි දරුවන් දෙදෙනකු තම මවට නොකියා මාළු ඇල්ලීම සදහා අසල තිබූ අනාරක්ෂිත ළිදකට ගිය අතරතුරදී සිවු හැවිරිදී දරුවා ළිදට වැටී රෝහල් ගත කළ පසු මිය ගිය බව බොරලැස්ගමුව පොලිසිය කියයි.