ඇල්ල නාවලගම බල්ලකැටුව වන රක්ෂිතයේ දී මුවකු හා උෟරෙකු මරා මස් කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
පේරාදෙණියේ දී සහල් ලොරියක ටයරයක් පිපිරීමෙන් නවතා තිබූ බස් රියක අලුත්වැඩියා කටයුත්තක යෙදී සිටි අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd