පොල් වත්තේ ලිඳකින් සැක කටයුතු මළ සිරුරක් ගොඩගත් බව පොලිසිය කියයි.පිරිමියෙකුගේ යයි කියන මෙම මළ සිරුර නරක් වී අැති බව කියන පොලිසිය ඔහු හඳුනා ගැනීමට මහජන සහය පතයි.


මහියංගනයේ සිට  බදුල්ලට  බලපත්‍ර නොමැතිව ලොරියකින්  ගවයන් 10 ක් ප්‍රවාහනය කරමින්  සිටි පුද්ගලයන් දෙදෙනකු  අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.