149 වැනි පොලිස් දිනය අද (3) සාඩම්බරයෙන් සැමරීමට එක් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉල්ලයි. ප්‍රධාන උත්සවය පී.බී. අබේකෝන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හැව්ලොක් ටවුමේ පොලිස් ක්ෂෙත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව ඔහු කියයි.
( ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් දින සැමරුම මුල් කරගනිමින් පොලිස්පති එන් කේ. ඉලංගකෝන් මහතා අද (03) අළුයම 6 ට පමණ කොළඹ හුණුපිටිය ගංඟාරාමය විහාරස්ථානයේ දි ආගමික වතාවත් ඉටු කළේය.
(ජායාරූප හා විඩීයෝ - ඉෂංක සුනිමල්)

![DSC06902[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC069021.jpg)
![DSC06907[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC069071.jpg)
![DSC06915[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC069151.jpg)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුළත බලන්න දේශපාලකයෝ නෑනේ. . (ම)
පොලිසියට වැඩිකරනවා කී 40% දැන්වත් ලැබේවා! අඩුම පඩිය තියෙන්නේ පොලිස් නිලධාරීන්ට. (නි)
"නීතියයි සාමයයි, මව්බිමේ ජීවයයි" 149 වන පොලිස් දිනය අභිමානයෙන් සමරමු. (ම)
සුබ උපන් දිනයක් වේවා! පොලිසියේ නිලධාරීන්ට සෙතක් වේවා! (නි)
සුබ පැතුම්! (නි)
පොලිසියට හොඳ කලක් උදාවේවා! (නි)
පොලිස් දෙපාර්තමේන්තුවට අපගේ සුභ පැතුම්! (නි)