IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් කොස්තාපල්ට අලුත් ඩියුටියක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වියළි ගංජා කිලෝ එකක් අඩංගු පාර්සලයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු කන්තලේ තබලගමුව මත්පැන් අලෙවි සලක් අසල දී  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.

සැකකාර කොස්තාපල්වරයා ගංජ පාර්සලය ප්‍රවාහනය කිරීමට යොදාගත්  ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ත්‍රිරෝද රථය සැකකාර පොලිස් කොස්තාපල්වරයාට අයත් එකක් යැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

 

 



අදහස් (2)

පොලිස් කොස්තාපල්ට අලුත් ඩියුටියක්

Perera Friday, 02 June 2023 08:24 AM

මැති ඇමතිලා කුඩු බිස්නස් රත්තරන ජාවාරම් කරනකොට රාලහාමි ගංජා බිස්නස් කරන්න හිතන්න ඇති

:       0       7

de silva Friday, 02 June 2023 06:24 PM

අර මන්ත්‍රීවගේ රත්තරන් කිලෝ 2-3 ජාවාරම් කළා නම් ඊට පසුදින පාර්ලිමේන්තුත් යන්න තිබුණා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site