ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත් කර තිබේ. මනතුංග මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
පී.එච්. මනතුංග මහතා ජාතික පොලිස් කොමිසමේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ. හිටපු සභාපති සිරි හෙට්ටිගේ මහතා පසුගිය දා සභාපති ධුරයෙන් ඉල්ලා අස් වීම නිසා එම තනතුර පුරප්පාඩු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පවතින ක්‍රමය අනුව පත්වීම ලබාදෙන පුද්ගලයාට අනිවාර්යෙන්ම අවනත වෙනවා . පේනවා නේද දෙකට තුනට නැමිලා බයාදු ලෙසින් පත්වීම ගන්න හැටි (බ)
චානක, සමහරවිට ලංකාවේ සිරිත් විරිත් ගැන දන්නේ නැතුව ඇති ඇමෙරිකාවේ ඉන්න බවක් පෙන්වන නිසා. (නි)