(ඉන්දිකා රාමනායක)
විරෝධතාවක් අතරතුර නිරත කාන්තාවන්ක් අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරියන් දෙදෙනකුට ගෙලෙන් අල්ලා ආවේගශිලි ලෙස හැසිරෙමින් ඔවුන්ට හිරි හැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත.
එම වාර්තාව අද (14) දිනය තුළ ලබා දෙන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද එම කොමිසන් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ... ඔය කෙල්ලො දෙන්නට තග දාපු ගමන් කේස් එක යට...!
මේ කේස් එක හමස් පෙට්ටියට දාවි.. නමුත් මේක හරිම වැදගත්.. මොකද, අර කාකි නාට්ටාමියාගේ වැඩේ දැකලා තවත් නාට්ටාමිලා බිහිවෙන්න තියෙන අවස්ථාව මේකෙන් අඩුවෙන්න පුළුවන්. ඒ පණිවිඩය යන එක වැදගත්...
ඉස්සෙල්ලා ඕකෙ සභාපති රාජ්‍ය සේවයෙහි ඉද්දි හොරකම් කරපුවා හොයන්න ඒ මදිවට දැන් ඉල්ලනවා බිස්නස් ක්ලාස් එයා ටිකට්
පොලිස් කතුන්ට නැති ප්‍රශ්නයක්නේ අනික් කතුන්ට තියෙන්නේ...
අපේ මානව හිමිකම් අන්දද ..?? බලන්නකො පාසල් දරුවොත් අරගල පෙළපාලි අරගෙන යනකොට මානව හිමිකම් එකේ අය නොදැක්කා වගේ රටේ ඉන්න හැටි! ඊයෙත් අපි ඒවා දෙය දැක්කා...!
මෙතන රාජකාරිය ඉටුකරන්න උත්සාහ කරන්නේ කවුද?
ලංකාවෙ මුලු පොලිස් දෙපාර්තමේන්තුවම දේශපාලනීකරණය කලේ අර කාලකන්නි හොර සාටක මයිනා කම්පියුටර් ජිල්මාට් දාලා හොරට ජනාධිපති උණාට පස්සෙයි ඕකටයි උගෙ පවුල්වල හැම එකාටමයි හෙනම ගහන්ඩ ඕනි
මානව හිමිකම නොවෙයි මොක කිව්වත් ඒ දෙපාර්තමේන්තුව ඒ සම්බනදව ඔවුන්ගේ සීමාවන් තුල කටයුතු කරාවි . උසස් නිලධාරියා දීපු නියෝගය පොලිස් ගැහැණු පිලි නොපැදීම ගැන එකෙක්ව තකා කොරන්නේ නැහැ. පොලිස් ගැහැණු උද්ගෝෂණ කරන ගැහැණුන්ගේ පැත්ත ගන්න ගියා. පොලිස් හා හමුදා රාජකාරියේදී ඒවා බැහැ.