බිමල් ශ්‍යාමන් ජයසිංහ
පරිවාර රථ දෙකක් සමඟ ගමන් කරමින් තිබූ නීතිය හා සාමය ඇමැතිවරයාගේ රථය අනතුරට ලක් කර පළා ගිය බව කියන වාහනයක සිටි තිදෙනෙක් ලබන තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
කුරුඳුගහ හැතැම්ම ආසන්නයේ දී මෙම අනතුර සිදු කර ඇතැයි ද, සැකකරුවන් සිටි රථය කහතුඩුවෙන් පිටවී ගොස් අතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පලා විතරක් මදි... මේ අය පාරේ යන විදියට.
තුන්දෙනාම අත්අඩංගුවට? ඒ මොකද, තුන්දෙනාම වාහනේ එලෙව්වාද? රියදුරු විතරක් නේද අත්අඩංගුවට ගන්න අවශ්‍ය? මම හිතන්නේ, පොලිස් ඇමතිගේ රිය නිසා, ඇමතිගෙන් තමන්ට ලකුණු දාගන්න අදහසින් පොලිස් නිලධාරියෙකු විසින් තුන්දෙනාම අත්අඩංගුවට ගත්තා කියලා.
පොලීසිය දන්නවා තුන්දෙනාම අත්අඩංගුවට ගත්තේ නැතිනම්, මේ ඇමැති පොලිස්පතිට ප්‍රසිද්ධියේම කෝල් කරාවි කියලා.
මේ රටේ වාහන දහස් ගණනක් හප්පලා යනවා. මිනිස්සු සිය ගණනක් මරල දානවා .. ඒ එකක්වත් අල්ලන්න උත්සාහ ගන්නෙවත් නැහැ.. ඇමතිතුමාගේ එකට තුනක් ම අල්ලනවා. පේනවනේ පොලිසියේ තරම.. අපේ රටට ගිය කලක්.
මට ලොකු බර වහනයක් තිබ්බනම් අනිවාර්යෙන්ම පාරේ පිස්සෝ වගේ යන මේ අමති යන්යිගෙයි, හෙන්චයි යන්ගෙයි වාහන පෝලිමක් බලල හප්පලා දානවා.