
(යොහාන් භාසුර)
දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (2) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන නැවැත්වීමට පොලිස් ආඥාා පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළහොත් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අද පැවැත්වෙන පාගමන අධීක්‍ෂණය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් යොදවන බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන ප්‍රශ්න මදිවට කාලකන්නි මගඩි වැඩ කරන්නත් එපා කියලා ඔය නිවට දේශපාලකයින් ට සහ ඇස් පියාගෙන ඒවා පසුපස යන මිනිසුන්ටත් කියන්න. තව තවත් රට වනසනවා විනා ඔය වැඩ වලින් රටට යහපත් වෙන්නෙ නෑ.
හොඳට තිබුණු රට විනාශ කරලා ඉවරයි. දැන්වත් රට කරන්න පුළුවන් කිට්ටියකට කරන්න ඡන්දයක් තියන්න.
One of the most important human rights is peace ... Keep these trouble makers aside for a while by any means
මැතිවරණයක් තිබ්බා නම් පාරට බහින්න අවශ්‍ය නැහැ නේද? ඇයි මැතිවරණයකට ඔච්චර බය..?