පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයාගේ නිල රිය හා ත්‍රීරෝද රථයක් ගැටී තිදෙනකු මිය යාමේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීමට වැඩ බලන පොලිස්පති ගාමිණී නවරත්න මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායම් පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රථවාහාන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කන්ඩායම සිද්ධිය වූ ස්ථානයට පිටත්ව ගිය බව ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මොන පරීක්ෂන කළත් වැඩක් තියෙනවද? පොලීසිය තමයි මාර්ග නීති කඩන තරමක් කඩන්නේ? (නදී)
නියම පරීක්ෂණයක්. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේද? (නදී)
සාවද්‍ය මිනිස් ඝාතනයක් සේ සලකා නඩු පවරන්න.(නදී)
මැරිච්ච මිනිස්සුන්ව වැරදිකාරයෝ කරයිද? (නදී)