තංගල්ලේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ වෑන් රථයකට පොලිසිය නතර කිරීමට අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කරද්දි ටයර්වලට වෙඩි තබා අත්අඩංගවට ගත් බව පොලිසිය කියයි.
තංගල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ එම කැබ් රථයට සිටිනාමලුව දි සහ බෙලිඅත්ත නගරයේ නතර කරන ලෙසට අණ කර ඇතත් පොලිස් අණ නොතකා ධාවනය කර ඇත.
මෙහිදි වාහනයට හෝ එහි ගමන්ගත් දෙදෙනාට හෝ කිසිදු තුවාලයක් සිදුව නැත. එහි තරුණයකු සහ 65 හැවිරිදි කතක් ගමන් කර ඇතත් සැකකටයුතු කිසිවක් සොයා ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට කියන්න අප්පා වෑන් එකකටද වෙඩි තිබ්බේ...? කැබ් එකකටද වෙඩි තිබ්බේ?
බල්ලන්ගෙන් කතාව පටන් අරගෙන මැක්කා ගෙන් ඉවර උන කතාව වගෙයි