පැලවත්ත සීනි සමාගමේ සුරාබදු ඒකකයේ ස්ථානාධිපති උසන්ත කුමාර(35)  මහතා  ස්ප්‍රීතු කෑන් 16 ක් සමග අද එහි ආරක්ෂක අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබිය.

කම්හලට අයිති දේ අනවසරයෙන් රැගෙන ගියේ දැයි පරීක්ෂන පැවැත්වීමට ඔහු සහ රියදුරාද පොලිසියට බාර දෙනු ලැබූහ