සේවය ස්තීර කරන්නැයි පැල්වත්ත සීනී කම්හලේ අනියම් සේවකයන් පිරිසක් වහලට නැඟ විරෝධය පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ට්‍රැක්ටර් රියදුරෝ 37 දෙනෙක් අද ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට උපවාසයක් ඇරැඹුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඒගොල්ලන්ගේත් වැඩ තහනම් කරලා දාන්න.(නදී)
වහාම මොවුන් අස් කර පෞද්ගලික ආයතනයකට දෙන්න.(නදී)
මේක කොහොමත් පාඩු ලබන ආයතනක් නේද (දී)
නීතියට අනුව හරියාකාරව පාලනය කරන්නේ නැහැ කියලානේ මේක රජයට පවරාගත්තේ. ඉතින් කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ කිව්වලු(දිල්).