දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා අද 24 නියෝග කළේය.
පිල්ලෙයාන්ට ඇප ඉල්ලමින් අද මඩකලපු මහාධීකරණ විනිසුරු චන්ද්‍රමනී සිවපාදම් මහත්මිය වෙත අයදුමක් ද ඉදිරිපත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට යුද්දේ දිනා ගැනීමට උදව් කළ රණවිරුවෙක් (ම)
මෙවටනම් දේශ හිතයිෂින් කොමෙන්ට් කරන් නෑ වගේ. (ර)
ඔහොම යමුකෝ (නි)
ඉදිරියේදී ඇප ලැබෙයිද බලමු (නි)