IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට  ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

නමුත් පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ මිනිමැරුමක් සම්බන්ධයෙන් බව කී මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව විසින් ඉවත් කරන බව කියු ත්‍රස්ත මර්දන පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ යැයි කීය. 

පිල්ලෙයාන්ගේ වරදක් තිබෙනවා නම් ඔහුට දඩුවම් ලබාදිය යුතු නමුත් ත්‍රස්ත මර්දන පනතින් නැතිව රටේ සාමාන්‍ය නිතිය අනුව ඔහු අත්අඩංගුවට ගන්න තිබූ බවද නලින් බණ්ඩාර මහතා පැවසීය.

ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව , අසමත්භාවය , අකාර්යක්ෂමභාවය වසා ගැනිමට තවමත් පරණ බොරු වලින් ජනතාව මුලාවට පත් කරන්න උත්සාහ ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (14)

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ

ඒ.එම්.ඒ. කුමාර Friday, 18 April 2025 12:03 PM

පිල්ලෙයාන් වෙනුවෙන් පෙනීසිටින මේ මහත්තුරු එදා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියද? ඇයි මේ බොහෝ දෙනෙක් කලබල වෙලා...?

:       52       43

ලූට මූස් Friday, 18 April 2025 12:09 PM

ඉතින් අපිට මොකද?

:       33       21

අරවින්ද මොණරවිල Friday, 18 April 2025 12:38 PM

ඇයි කළබල වෙලා....... පිල්ලයාන්ට වැඩිය බයවෙලා තියෙන්නේ වටේ ඉන්න අය. ත්‍රස්තවාදියෙක්ව අත්අඩංගුවට ගන්න බැරි නම් ත්‍රස්ත්‍ර මර්දනය පනත අහවල් කෙන්ගෙඩියකටද ?

:       33       38

SL Friday, 18 April 2025 01:32 PM

කාදිනල්තුමා සහ කොටින්ව සනසන්න එපැයි නේද අනුර...!!

:       35       68

janahithaFriday, 18 April 2025 02:02 PM

මිටගිය අත් පා අහිමි වුණු දරුවන්, දෙමව්පියන් ගැන මුකුත්ම වගක් නැති සිංහල අයත් ඉන්නවා. ඔවුන් පාරම්පරික කුහකයින්.

:       10       42

Perera Friday, 18 April 2025 01:36 PM

හොරාට කළින් කෙසෙල්කන වැට පැනලා වගේ නලිනෝ...

:       22       29

Duminda Udayakumara Friday, 18 April 2025 01:56 PM

අපිට පාන්ද? ඔයාට අවුලක් නැතිනම් කට වහගෙන ඉන්න.

:       21       19

විජේ කොඩිකාර Friday, 18 April 2025 01:57 PM

පුදුම කැක්කුමක්නේ මේ අයට තියෙන්නේ... පිල්ලෙයාන් ගැන. ඉතිං මිනී මැරුමකට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීම වරදක් නෙමෙයි නේ නේද? බණ්ඩාර මහත්තයෝ....!

:       27       24

janabala asamagi Friday, 18 April 2025 02:04 PM

මොහු විජය සමග පැමිණි පස්වැනි බෝට්ටුවේ අයෙක්... බංගලි, තෙළෙඟු මුහුණක් තියෙන්නේ. අපි නම් මලබාර් වගේ... අනේ මන්දා.

:       13       12

ඇත්ත තිත්තයි බොරුකාරයන්ට Friday, 18 April 2025 03:09 PM

පිල්ලෙයාන් කරපු වැ‍රැද්ද තමයි ත්‍රස්ථවාදයට විරුද්ධ වීම. කොටි කවදාවත් ක‍තෝලික පල්ලි වලට ගැහුවේ නෑනේ. මොකද ප්‍රභාකරන් ක‍තෝලික. ඒකනේ තාමත් ක‍තෝලික පූජකවරු ප්‍රභාකරන් සමරන්නේ නොවැම්බර්වවල...

:       13       15

පොඩිඑකාFriday, 18 April 2025 08:12 PM

ඉතිං ඒක අධිකරණය බලාගනීවි.

:       0       0

බද්රානි Friday, 18 April 2025 03:33 PM

පිල්ලයාන්ව අත්අඩංගුවට ගත්තේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් ඝාතනය සම්බන්ධයෙන් බව මේ රටේ ඕනෑම මෝඩයෙක් දන්නවා. එම ඝාතනයට "රාජ්‍ය ත්‍රස්තවාදය" සම්බන්ධයක් පවතින බවට සැක කරන නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගන්නත් මේ රටේ නීති සැකසිලා තියනවා... ඒකට, මෙතරම්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීලා කුලප්පුවී සිටින්නේ පාස්කු ප්‍රහාරයටත් මොහුගේ සම්බන්ධතාවයක් ඇති බව හා ඒ පිළිබඳව විශේෂ තොරතුරක් මොහු දන්නා නිසා බව නම් දැන් ඉතින් ඕනෑම මෝඩයෙකුට අවබෝධ වී හමාරයි..."කට පියාගෙන සිටින තාක්, මොඩයාත් ඥානවන්තයෙකු" ලෙස සිටීමට හැකිවෙන නිසා, ඔය කාගේ කාගේත් හැකර කටවල් වහගෙන හිටියොත් නම්බු පිටින් තව දුරටත් මේ රටේ දේශපාලනය කරගෙන යා හැකියි. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්ට හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාටම ශාප වේවා!

:       9       30

නිර්මාල් Saturday, 19 April 2025 08:30 AM

බද්‍රානි ඔයා...

:       0       0

බයියා Friday, 18 April 2025 06:56 PM

ප්‍රභාකරන් හිටියා නම් මේ අය ඔහුගේ පැත්තත් ගන්නවා. මොකද ඔහුගෙනූත් මේ අය වැඩ අරගෙන තියෙන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 392 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 537 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 674 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 215 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1292 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 581 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 151 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site