‘කුෂ්‘ සමඟ දෙන්නෙක් මාට්ටු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ සමීපතමයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් හොරෙයින් සහ කුෂ් මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ.. 5 minutes ago
Y නිලූ විදානගේ සෞදි අරාබිය · 1 hour ago ඕව කඩන්නේ බඩ ගින්නට කියල කව්ද කියන්නේ. ඔය වගේ වැඩ කරන්නේ ගොඩක් දුරට කුඩු වලට හෝ සුදුවට මුදල් සොයා ගැනීමට.(නදී) Reply 0
Y නිශාන්ත · 1 hour ago පූජනීය ස්ථානවල දේවල් සොරා ගැනීම මහා අපරාධයක්. අපි සැවොම එකතු වී මේ දේවල් රැක ගත යුතුයි. (ස) Reply 0
Y සුරාජ් · 1 hour ago පන්සලේ සඳුන් ගස් කපන මිනිස්සු ඉන්න මේ රටේ පින් කැටය කඩන එක සුළු වැඩක් (දී) Reply 0
Y සමන්ති · 1 hour ago මම ඉන්දියාවේ කෝවිල්වල බිඳින පොල් දැමීමටත් ලොකු පෙට්ටි තබා තියෙනවා . ඒවායේ නම "පොල් උන්ඩියල්" . (නදී) Reply 0
Y රොකී · 1 hour ago සුරාජ්, ඔබ කළුතර පැත්තේ කෙනෙක්ද? යමක් දන්නවා වගෙයි නේ? කළුතරට කිට්ටු පන්සලකත් හඳුන් ගහක් අතුරුදහන් වුනා කියලා පහු ගිය කාලේ කතාවක් තිබුනා. කොහොම වුනත් කැටේ ගැන කියන්න තියෙන්නේ `දෙවියන්ට ස්තුති වෙවා` කියන එකයි. (නදී) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago එතකොට මේ කරන තරමක් හොරවැඩ කරන්නේ නැතිබැරිකමටමද? පිස්සු හැදෙන සඳ... (දී) Reply 0
Y යමුණා · 1 hour ago අපි එහෙනම් හැම පිං කැටයක් ළඟටම සීසීටිවී හයි කරමු. පිංකැට කඩන්නේ කන්න නැතුව නෙවේ. තියෙන පව්කාරකමට. කන්න නැත්නම් පල්ලියට ගිහින් ස්වාමිට කිවුවනම් උදවුවක් නොකර ඉන්නවද? පිංකැටයක තියෙන සල්ලි හොරකම් කරලා ජීවිත කාලෙම කාල බීල ඉන්න පුලුවන්ද?? (ස) Reply 0
Y සත්‍යයා · 1 hour ago අපි පුණ්‍ය භුමි කියල හිතාගෙන ඉන්න බොහොම තැන්වල බෞද්ධ කමත් නැහැ දෙවියොත් නැහැ. පින් කැට තමයි ඕව පවත්වා ගෙන අයගේ ආරක්ෂාවට තියෙන්නේ. දෙවොලේ පින් කැටය රැක ගන්න බැරි දෙවියෙක් අසරණ වන මිනිසුන් රැක ගන්නේ කොහොමද? (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලියේ පින් කැටේ කඩන තරමට මේ රට දැන් හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ (නි)
ඕව කඩන්නේ බඩ ගින්නට කියල කව්ද කියන්නේ. ඔය වගේ වැඩ කරන්නේ ගොඩක් දුරට කුඩු වලට හෝ සුදුවට මුදල් සොයා ගැනීමට.(නදී)
මේවට වගකිවයුත්තන් පියවරක් ගතයුතුයි (නි)
පින් කැටය කඩා තිබෙන්නේ නැති බැරී කමට වන්නට ඕනේ. (ස)
පූජනීය ස්ථානවල දේවල් සොරා ගැනීම මහා අපරාධයක්. අපි සැවොම එකතු වී මේ දේවල් රැක ගත යුතුයි. (ස)
පන්සලේ සඳුන් ගස් කපන මිනිස්සු ඉන්න මේ රටේ පින් කැටය කඩන එක සුළු වැඩක් (දී)
මම ඉන්දියාවේ කෝවිල්වල බිඳින පොල් දැමීමටත් ලොකු පෙට්ටි තබා තියෙනවා . ඒවායේ නම "පොල් උන්ඩියල්" . (නදී)
මෙහෙමත් මිනිස්සු! (නි)
සුරාජ්, ඔබ කළුතර පැත්තේ කෙනෙක්ද? යමක් දන්නවා වගෙයි නේ? කළුතරට කිට්ටු පන්සලකත් හඳුන් ගහක් අතුරුදහන් වුනා කියලා පහු ගිය කාලේ කතාවක් තිබුනා. කොහොම වුනත් කැටේ ගැන කියන්න තියෙන්නේ `දෙවියන්ට ස්තුති වෙවා` කියන එකයි. (නදී)
එතකොට මේ කරන තරමක් හොරවැඩ කරන්නේ නැතිබැරිකමටමද? පිස්සු හැදෙන සඳ... (දී)
මිනිස්සු කොහොම හරි සල්ලි විතරමයි හොයන්නේ (දී)
පව් බඩගින්නට කන්න නෑති නිසා කරන්න ඈති.(නදී)
කාගේ වැඩක්ද දන්නේ නැහැ.(නදී)
කරන කලට පව් මිහිරිය මි සේ ගෙවන කලට තමයි..... (දී)
අපි එහෙනම් හැම පිං කැටයක් ළඟටම සීසීටිවී හයි කරමු. පිංකැට කඩන්නේ කන්න නැතුව නෙවේ. තියෙන පව්කාරකමට. කන්න නැත්නම් පල්ලියට ගිහින් ස්වාමිට කිවුවනම් උදවුවක් නොකර ඉන්නවද? පිංකැටයක තියෙන සල්ලි හොරකම් කරලා ජීවිත කාලෙම කාල බීල ඉන්න පුලුවන්ද?? (ස)
අපි පුණ්‍ය භුමි කියල හිතාගෙන ඉන්න බොහොම තැන්වල බෞද්ධ කමත් නැහැ දෙවියොත් නැහැ. පින් කැට තමයි ඕව පවත්වා ගෙන අයගේ ආරක්ෂාවට තියෙන්නේ. දෙවොලේ පින් කැටය රැක ගන්න බැරි දෙවියෙක් අසරණ වන මිනිසුන් රැක ගන්නේ කොහොමද? (ස)
අනේ පව් අත මිට සරු නැති නිසා කැටේ කඩන්න ඇනි. (ස)