IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පල්ලේපොල තරුණයෙක්ගෙන් ලෝක වාර්තාවක්

(ඉන්දික අරුණ කුමාර සහ ප්‍රසාද් ජයකොඩි)

සිය පාද උපයෝගි කර ගනිමින් කඩු  12 ක් මත රදවන ලද දෙහි ගෙඩි 99 ක් විනාඩියක් තුළ දී කපා ලෝක වාර්තාවක පිහිටුවීමට මාතලේ - පල්ලේපොල ප්‍රදේශයේ තරුණයෙකු සමත්විණි.

පල්ලේපොල නගරයේ පදිංචි ජේ.ජි. මතීෂ ප්‍රභාත් තිලකරත්න(27) නම් තරුණයා රාජ්‍ය නිලධාරින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ලෝක වාර්ථාව පිහිටුවීය.

‘සැමට සෙත‘ පදනමේ නිර්මාතෘවරයාද වන තිලකරත්න මහතා ජෙතීර්වේදය සම්බන්ධයෙන් උපාධි ධාරියෙක් ද වෙයි.

පාද  ආධාරයෙන් කඩු දොලහක් මත සවිකර තිබු දෙහි ගෙඩි 99 ක් කපා ලෝක වාර්තාවක් තැබීම අධ්‍යනය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සෙරන්ඩිබ් ආයතනයයි.

මේ සදහා විශේෂ සහතික පත්‍රයක් ද සෙරන්ඩිබ් ආයතනය මගින් තිලකරත්න මහතාට ලබා දී තිබේ.

පල්ලේපොල ප්‍රදේශිය ලේකම් ටි.ජි.පතිරාජ මහත්මිය,පල්ලේපොල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.ජි.එන්.කුලතුංග, මහවෙල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පාලිත ජයරත්න  මහත්වරු මෙන්ම රාජ්‍ය ආයතන රැසකගේ නිලධාරින් මෙම අවස්ථාවට සහාගී වී සිටියහ.



අදහස් (4)

පල්ලේපොල තරුණයෙක්ගෙන් ලෝක වාර්තාවක්

Amal Friday, 10 January 2025 03:43 PM

අර ස්ප්‍රේ කෑන් එකෙන් ගිනි අවුලන එකාටත් රෙකෝඩ් එකක් තියන්න තිබුන....

:       1       11

Nimal Priyantha Friday, 10 January 2025 08:19 PM

මේ මොන වාර්තාද?

:       2       5

fairoos Saturday, 11 January 2025 10:53 AM

ගිනස් වාර්තා පොත ඇතුළත් කරන්න බලන්න

:       0       0

Abid Saturday, 11 January 2025 11:54 AM

සිනා සාගරයක්.. උපාධියකුත් තියෙනවාලු... රාජ්‍ය සේවකයන් ගොඩක සහභාගි වෙලා. රාජකාරි වෙලාවේ මේ වගේ දේවල් කරනවට ප්‍රෙමා්ෂන් දෙන්න ඕනෑ. පඩි වැඩි කරන්න සහතිකයකුත් ලැබිලා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site