(යොහාන් භාසුර)
පල්ලකැලේ එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි සිරකරුවෙක් ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව ඇති වූ සැකයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සිරකරු කොල්ලකෑම් රැසක චෝදනා ඇති ලියාපදිංචි අපරාධකරුවෙක් බවත් බන්ධනාගාරය පවසයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පල්ලෙකැලෙන් පැන්න සිරකරු ගම්පහින් අල්ලයි