ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සිල සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් නවනීදන් පිල්ලේ පක්‍ෂග‍්‍රාහි වුවත් වෙනත් රටවල ද කලාපයේ ද සහයෝගය ශ්‍රී ලංකාවට ලැබුණ බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට හානියක් වන තාලේ ප‍්‍රශ්න මින් ඉදිරියට ජගත් තලයට ගෙන යෑමේ උත්සාහය වැළකී ගිය බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක ගුවන් තොටේදී එසැණ ට පැවැසීය. ජීනීවා සමුළුවට සහභාගි වු මහින්ද සමරසිංහ ඇමැති ඇතුළු නියෝජිතයෝ අද උදේ කටුනායකට ආහ. චැනල් 4 විඩියෝ නිර්මාණයක් බව ඔප්පු කළ බවත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති තතු සොයා බලන්නැයි ජීනිවා නුවර විදේශ තානාපතිවරුනට ඇරියුම් කළ බවත් ඇමැති සිරිපාල ද සිල්වා මහතා කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතීන්ගේ සමුළුව ඇතුළෙත් කොටි ඉන්නව හ...!! හ...!! හ ....!!
මහා කොමසාරිස් කියන උතුම් තනතුරට නින්දාවක්. ලැජ්ජා සහගතයි.