ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය සති අන්තයේ (18,19) පලේර්මෝ නගරයේදී පැවෙත්වන බව තානාපති බැනට් කුරේ මහතා පවසයි.
පලේර්මෝ නගරයේ ශාන්ත ක්‍රිස්තිනා කොර්තියරේ දෙල් පෙල්ලෙග්රිනෝ ස්ථානයේදී පැවැත් වෙන ජංගම සේවය මගින් සිසිලියා පළාතේ ශ්‍රී ලංකික ජනතාවට තානාපති කාර්යාලය ආශ්‍රිත ගැටළු විසඳා ගැනීමට හැකිබව තානාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිලි දුපතේ කතානියා සහ පලේර්මෝ ආශ්‍රිතව තමයි තියෙන්නේ 'පුංචි වෙන්නප්පුව' කියන මීගමුව සහ වෙන්නප්පුවේ අය පමණක් සිටින ප්‍රදේශය.(දිල්)
ඉතාලිය ඇරෙන්න වෙන රටවල් නැද්ද අප්පා ශ්‍රී ලාංකිකයෝ ඉන්න ? බැලුවොත් හැමදාම ඉතාලිය ඉතාලිය.(නදී)
මේක කුරේ මහතාගේ ජනහිතකාමී කටයුත්තක්. අර නෝනා මොකක්ද දන්නේ නැහැ හිතන්නේ? කුරේගේ කකුලෙන් අදියිද? (නදී)