පුල්මුඩේ ලංකා ඛණිජ වැලි සංස්ථාවේ වැඩබලන පිරිස් කළමණාකරුට අනියම් සේවකයින් පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවකයෝ අද (10) වැඩ වර්ජනයක් ඇරැඹුහ.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුල්මුඩේ පිරිස් කළමණාකරුට ගහලා
රජිත් ඉතාලි Thursday, 11 July 2013 01:28 AM
ඔය කරන්නේ අපේ ඉතිහාසය අපිට පෙන්නනවා නෙමේ ?අද බාලයන්ට ටිකට් ගහල තොරන් පෙන්නනවා දැන් ඒක ලාබ ව්‍යාපාරයක් ? (අ)
ගයාන් Thursday, 11 July 2013 07:59 AM
මේක කියවන හුගක් අය දන්නේ නැතුව ඇති මේකේ බහුතරයක්ම වැඩ කරන්නේ මුස්ලිම් අය බව.එහෙම වුනේ මුස්ලිම් ඇමති කෙනෙක්ගේ වුවමනාවකට.ජාතිවාදය නෙමේ සාදාරනවත්වය ඉල්ලන මුස්ලිම් අයගෙන් මේක අහන්න තියෙන්නේ (නි)
කිරිහාමි Thursday, 11 July 2013 09:14 AM
මෙයාල නේද ගිය අව්රුද්දෙ ලොකුම බෝනස් 1ක දුන්න රජයේ ආයතනය 1නෙකුට රුපියල් 116,508/- බැගින් සේවකයෝ 500 ගානකට මැනේජර්ට ගහල මදි!!!!!! (දී)