
( එච්. චන්දන )
ඉන්දියාවේ සිට හොර රහසේ ගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරන ලද කෝටි දෙකකට ආසන්න බීඩ කොළ තොගයක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලීසය පවසයි.
මදුරන්කුලිය පොලීස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරකට අනුව මදුරන්කුලිය තොඩුවාව මාර්ගයේ සිවිල් ඇදුමෙන් රැකවල්ලා සිටි පොලිස් නිළධාරින්ට මෙම බීඩි කොල රැගෙන ගිය ලොරි රථය හා සැකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්මට්ට රැගෙන යන මුවාවෙන් මෙම බීඩි කොළ තොගය රැගෙන ගොස් ඇත.
ලොරියේ එලියට පෙනෙන ස්ථානයේ කපන ලද පොල්මට් උර පටවා තිබී ඇති අතර ඇතුලත පරීක්ෂා කිරීමේදී බීඩි කොළ ඇසරුම් කල ලද පොහොර උර 78 තිබී පෙලීසය සොයා ගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්මට්ට අස්සේ බීඩි කොළ