හම්බන්තොට දිසාවේ පැල්පත්වාසීනට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ තිස්සමහාරාම නගරයේ පැල්පත් වාසීහු පහළොස් දෙනෙක් නිවාස ලදහ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වැඩපිළිවෙළ මෙහෙයවයි.