රැකියා විරහිත උපාධිධරයන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට රාජගිරිය පාර්ලිමේන්තු මාවතේ පොල්දූව පාලමෙන් එහාට යෑම වළක්වමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අතුරු තහනම් පැනවීය. එම සංවිධානය අද විරෝධතාවක් සංවිධානය කර ඇති බවත් පාර්ලිමේන්තු මාර්ගය අවහිර කළොත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් තලංගම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
ඡායාරූප - ලහිරු හර්ෂණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා එ්කාධිපති කියපු පාලන කාලයේත් මහජන මතයට උසාවි නියෝගය. අද යහපාලන කාලයේත් මහජන මතයට උසාවි නියෝග. (බ)
මේක හරි ලස්සනට හදපු පරිසරයක්. එය නිසිලෙස පවත්වාගැනීමට හෝ දැන් බැරි එක ගැන දුකයි (නි)
කතිරයේ බලෙන් ආ අය පාලමෙන් එහා ............ඡන්දය දුන්න නුඹ පාලමෙන් මෙහා .........ඡන්දෙට කලින් හිතුවා නම් ටිකක් එහා ............. අපේ රටට මේ දෙස් පාලනෙත් එපා. (ස)
තාම පොලිසියේ අතින් කොටන යතුරු ලියන පාවිචි කරන්නේ ? අනිත් බොහෝ රටවල සැම රජයේ පෝරමයක්ම පී ඩී එෆ් වලින් රජයේ වෙබ් සයිට් එකෙන් බාගන්න පුළුවන් පුරවන්නත් පුළුවන් . (ස)