
(රංජන් කස්තුරි)
බදු ඉහළ නැංවීම නිසා පොත්තෙල් ආනයනය සීමාවීමෙන් රජයට වසරකට රුපියල් කෝටි 21,000කට අධික පාඩුවක් සිදුවනු ඇතැයි කොළඹ පිටකොටුව පොල්තෙල් ආනයනකරුවෝ පවසති.
පොල්තෙල් ආනයනය සීමා වීමෙන් මෙරට පරිභෝජනයට අවශ්‍ය පොල්තෙල් දේශීයව නිපදවීමට පොල්ගෙඩි විශාල ප්‍රමාණයක් යොදා ගැනීමට සිදුවන අතර එම නිසා පොල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන ආනයනය අඩු වී මෙතරම් විශාල පාඩුවක් සිදුවන බව ද ඔහුහු කියති.
ආනයනික පොල්තෙල් කිලෝවකට රුපියල් 25ක බද්දක් පනවන්නේ නම් ඊට සාපේක්ෂව ෆාම්තෙල්වලට ද ඉදු ඉහළ නැංවිය යුතු යැයි කොළඹ මහා පරිමාණ පොල්තෙල් ආනයනකරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd