සෞඛ්‍යට අහිතකර විෂරසායනික ද්‍රව අඩංගු බැරල් පිරිසිදු කිරීමකින් තෙරව පොල්තෙල් පුරවා වෙළඳපොළට නිකුත් කිරීමට තිබු ලීටර 30000 ක පමණ පොල්තෙල් තොගයක් පිටගොටුව ගෑස්පහ හන්දිය හා ආදුරුප්පුවීදීය තොග ගබඩා දෙකකින් සොයා ගත් බව පාරිභෝගීක අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න දෙයක් නැහැ, හොඳට කෘමි නාශක, වල් නාශක ගහපු එළවලු හරි ෆෝමලීන් ගහපු මාළු, කරවල එහෙම මේ තෙල් වලින් බැද්දම විසෙන් විස නැසිලා යාවි. (අ)
මේ වගේ ගොඩක් තැන් තියෙනවා .ඒත් පුදුමේ බලධාරීන් ක්‍රියාත්මක නොවෙන එක (දිල්)
පොල්තෙල් කියනකොට බීසීසී සමාගම මතක් උනා. කෝ දැන් ඒ සමාගම.(නධී)
පොල්තෙල් බැරල් එකක් අල්ලන්න ගිහින් තියෙන කට්ටිය. අර රේගුවෙන් අල්ලපුවම වගේ ටයිපටි දාපු බඩ මහත කට්ටියක් නැත්තේ මොකද? (නධී)