IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විශාල මගින් පිරිසක්

(අධිකාරි මුදියන්සේ)

රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ  රැකියා සඳහා යාමට  පොල්ගහවෙල දුම්රිය ස්ථානයට අද (26) උදෑසන  විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට ලැබිණි.

වෙනදාට වඩා වැඩි පිරිසක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා  සඳහා පිටත්ව යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ සිටි අතර දුම්රියේ ගමන් කිරීම සඳහා මගීන් 305 ක් ලියාපදිංචි වී සිටි බව දුම්රිය කාර්ය මණ්ඩලය පැවසීය.

එහෙත් දුම්රිය ස්ථානය වෙත මගීන් 600 කට අධික  පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් විශේෂ දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා දුම්රියන් දෙකක් ගමන් කළේය.

 

 



අදහස් (0)

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විශාල මගින් පිරිසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14137 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11116 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site