IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පීලි පැන්න දුම්රිය යථා තත්ත්වයට

(මහින්ද නිශ්ශංක)

උඩරට මාර්ගයේ බණ්ඩාරවෙල හා  හීල් ඔය අතර අද පීලි පැනීමට ලක්වූ දුම්රිය පස්වරු 4.00 ට පමණ පීලි ගතකර  මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය අද පෙරවරු 11.30 ට පමණ පීලි පැනීමට ලක්වූ බව පාලක මැදිරිය කියයි.

මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තිබූ කොළඹ සිට බදුල්ල බලා ගිය පොඩි මැණිකේ දුම්රිය හා මහනුවර සිට බදුල්ල බලා ගිය බඩු දුම්රිය ද පිටත්ව ගිය බව ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් කීය.



අදහස් (1)

පීලි පැන්න දුම්රිය යථා තත්ත්වයට

Nimal Tuesday, 31 October 2023 06:52 AM

ලොව තිබෙන සියලුම දුම්රිය සේවා අතරින් අපේ රටට විශිෂ්ඨ කීර්ති නාමයක් හිමි වන්නේ පීලි පැන්න දුම්රිය නැවතත් පීලිගත කිරීම සඳහායි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 122 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site