
බත්තරමුල්ල පොල්වගා කිරීමේ මණ්ඩලයට අයත් "කප්තුරුපාය" අලෙවිසැලන් පොල් මිලදී ගැනීම සඳහා අද (06) පෙරවරුවේ පාරිභෝගිකයන් පිරිසක් දිගු පෝලිමක රැදී සිටි අයුරු
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


බත්තරමුල්ල පොල්වගා කිරීමේ මණ්ඩලයට අයත් "කප්තුරුපාය" අලෙවිසැලන් පොල් මිලදී ගැනීම සඳහා අද (06) පෙරවරුවේ පාරිභෝගිකයන් පිරිසක් දිගු පෝලිමක රැදී සිටි අයුරු
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ඨධම්ම වේදනීය කර්මය.. ඵලදීම..
කාන්තාවන් එකමිටට ගෙන්වලා මැතිවරණ වේදිකාවේදී නම් කිව්වේ පොල් කඩලා ගාලා දෙන්නම් කියලා...!
සියා: ළමයෝ අද පාසල් ගියේ නැද්ද? නෑ සීයේ අම්මා කිවුවා සතියකට ඇතිවෙන්න හාලුයි පොලුයි සතොසෙන් ගේන්න කියලා සීයා: ඉතින්, ඉතින් සතොසේ දෙන්නේ හාල් කිලෝ 3 පොල් ගෙඩි 3 යි සතියකට මදිනේ. සීයා: ළමයෝ අඩුවෙන් කන්න පුරුදු වෙන්න, තව ඉස්සරහට බත් නොවේ අල බතල කන්න වේවි..!
ඔබලාට ඔහොම වෙලා මදි... මෝඩ ජෙප්පන්ට බලය දීලා දැන් ඉන්න... වේලි වේලි නෑවා එනකල්...
වසර අවසානයේ, උත්සව සඳහා පොල් ගන්න මෙහෙම දිග පෝලිම් නම් කවදාවත් දැකලා නෑ.. දැන් අපිට රජය එළොව පොල් පේන්නත් පටන් අරගෙන කියලා මගේ ආච්චි කියනවා.
මිනිස්සු කැමැතියි පෝලිම් වල ඉඳලා බඩු ගන්න. කවුරු මොනවා කිව්වත් ඒක තමා ඇත්ත. දැන් ඉතින් ඉරිසියාකාර හැත්ත එයි අනං මනං කියාගෙන...
මේ පාර කොහාටද? ඒකෙන් පාර අහගෙන තමයි පොල් පෝලිමට සම්බන්ධ වෙන්න ඕනේ.
පොල් ගෙඩියක් ගන්න පොල් වගා කිරීමේ මණ්ඩලයටම යන්න වුණා එහෙනම්... පුනරුදයට බැරි බැරියාව...!
මොන හොද දේවල් කලත් වැඩක් නැ පොඩි මිනිහාට දෙන්න දෙයක් ඉක්මනට නොකළොත් මේ ආණ්ඩුව පෙරලෙන එක වඩි ඇතක නැ
එදා රිලව් ටික චීනෙට පටවන්න දුන්නානම් අද මේ ප්‍රශ්නය නෑ. දැන්වත් ඒ වැඩේ කලොත් තව මාස හයක් ඇතුලත තත්ත්වය යහපත් වෙයි
ඡන්දෙත් දීලා පෝලිමේ ඉද්දි මොන සැපක්ද? පව් ඉතින් මාස්ක් එක දාගෙන ඉන්නෙත් අඳුරගන්න හින්දනේ..
අත්‍යාවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස්වලට පෝලිම් ඇතිවීම නිසා ආණ්ඩුවට අශුභ කලදසාවක් එන්නට පෙර මේ ගැටළුවලට නිසි පිළියම් යෙදිය යුතුයි...
දුක් විඳින අන්තිම පෝය සතිය දවස පැය කියලා නේද කිව්වේ? කියනවා වගේ කරන්න බෑ කියලා තේරෙන කොට ඉතින් ඔහෝම වෙනවා..
ඇත්තෙන්ම කියනවා නම් ලංකාවේ ඉන්නේ මහා මෝඩ, තකතීරු ජාතියක්... හොද්දකට කිරි ටිකක් දාගන්න ඕනෑ නම්, වෙළඳ පොලේ පොල් කිරි පැකට් ඕනෑතරම් තියනවා. මෙතැන පව් ගෙවන්න පෝලිම්වල රස්තියාදු වෙන්න ඕනෑද..? පොල් හිඟයි කියලා ඇහෙද්දී හැමෝටම පොල් සම්බෝල කන්න ඕනෑවෙලා.. පහුගිය කාලේ රටේ පාලකයින්ට "කාබනික ලෙඩේ" ඉහට ගහලා ගහකට පොහොර ටිකක් දාගන්න හැකි වුනේ නැහැ... දැන් මෙතැන ඵලදාව නැහැ කියලා උඩු බුරනවා. රිලවුන්ට ආලේ වඩලා පොල් ටික රිලවුන්ට කන්න දුන්නා කියලා මෝඩ සැදැහැවතුන්ට දැන් මතකත් නැහැ. එක අතකට, එළකිරි වෙනුවට උදේ හවස පොල් කිරි බිව්වා නම්, ඔය ඔලු ගෙඩි වල තියන විෂ බීජ නැති වෙන්නත් පුළුවන්...
අපිටනම් පොල් හිඟ නෑ.. පෝලිම්වල ඉන්න ඕනෙත් නැහැ.
අම්මෝ භද්‍රානිගේ වහල්කම.. පොල් නැතිනම් පිටිකළ ඒවා ගන්න. භද්‍රානි හාල් වෙනුවට ඔය තණකොළ හරි, පුන්නක්කු හරි ආදේශ මිලදී ගන්න.
පොල් ගෙඩිය කෙසේ වෙතත්, "පුන්නක්කු වෙනුවෙන්" හඬක් නගන බණ්ඩාරට තම වර්ගයා වෙනුවෙන් පෙනී සිට හඬක් නැගීම පිළිබඳව මම ඔබට ගරු කරනවා. පොල්කිරි පැකට් ගැන මම කිව්වේ, වෙලාවේ හැටියට අපගේ අවශ්‍යතාවයන් පහසු මාර්ගයකින් ඉටුකර ගැනීම කාලෝචිත නිසයි. ඒක කොහොමද වහල් කමක් වෙන්නේ..? ලෝකයේ හැම දෙනාම පොල් කිරි පාවිච්චි කරන්නේ හිරමනයෙන් පොල් ගාගෙන, අතින් පොල්කිරි මිරිකාගෙනද..? සම්බෝල කන්න දොලදුකට බණ්ඩාරලාගේ රැහේ අය නහයෙන් හඬනවා කියලයි මට නම් හිතෙන්නේ. හැමදේම දේශපාලන කෝණයෙන් බලන මානසික අඳ බාලයින් ලෝකයේ අනෙකුත් ජනතාව පොල්කිරි පාවිච්චි කරන ආකාරය හොයා බැලුවොත් හොඳයි. සමහරවිට ඔය පෝලිම් වලත් ඉන්නේ දවසේ කුලියටද දන්නේ නැහැ..? එහෙම අසමත්ජාතියක් වෙසෙන රටක් තමයි මේ සිරි ලංකාව කියන්නේ..?
රන්දිල් ඉන්නේ ඩුබායිවල... මෙව්වා තමයි කතා නම් කතා... ආයේ ලොවෙත් නැහැ.
බද්‍රානි, ඔයත් ඇඳිවතේ පහවෙලා ඉන්න තවත් එක ජෙබයියෙක් කියලා ලෝකෙට පෙන්නන්න එපා. රැවටිලා මදිවට තව බණත් කියනවා.
එලොව පොල් පේන්නේ දැන් තමයි මිනිසුන්ට. පෝලින් වල ඉඳලා පොල් කන්නත් වෙලා. මේ රටේ තිබුණු පොල් ඉඩම් ටික දේපළ වෙළෙඳම් කාරයෝ විකුණන් කෑවා. තියෙන ටිකත් රිලව් කාලා දානවා. මේවා වෙන්න ඉඩ හැරලා බලන් ඉන්න වගකිවයුත්තන් බහුජාතික සමාගම් එකතුවෙලා රටින් පොල් ගේන්න ප්ලෑන් කරනවා. රටේ පොල් සංවර්ධන අධිකාරියක් තියෙනවා. රජයේ ඉඩම් තියෙනවා ඕනෑතරම් මේ ආයතනයට පුළුවන් පොල් වගාකර අවු තුනකින් ඵලදා දෙන වගා ක්‍රමයට යන්න. මිනිසුන්ටත් පොල් පැල හා පොහොර ලබා දී වගාවන් කරන්න දිරිමත් කරන්න. මෙවාට විසඳුම් තියාගෙනත් දීර්ඝ කාලීනව තියෙන ඇසඇසුරුම් වල තියෙන පොල් කන්න කියනවා. ඊට පස්සේ එන ලෙඩ වලට බෙහෙත් පෝලිමේ යනවා. දේශීය දේ නගාසිටුවා මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම වඩා කාලෝචිත වේ.