නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රාවක් ගාලු මෝදර මුහුදේ පෙරැළී සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තවත් නාවික භටයකු සොයන බවත් ආරක්ෂක අංශ කියයි.
නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රාවක් ගාලු මෝදර මුහුදේ පෙරැළී සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තවත් නාවික භටයකු සොයන බවත් ආරක්ෂක අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රා, අහස් යාත්‍රාවට නම් අහසේ ඕනෑතරම් ඉඩ තියෙනවා. මූදු යාත්‍රා රැල්ලට ලම්බකව තබා නොගත්තොත් පෙරළෙනවා. ළඟ තිබුණු බෝට්ටුවට නග්ගත්ත දෙන්නවත් එක්කෙනෙක් අඩුයි කියලා නොකී එකයි පුදුමේ. මෙහෙම බොළඳ මුහුදු අනතුරු නාවික හමුදාවට අපකීර්තියක්.(නදී)
චන්ද්‍ර , ඇයි ඒ නාවික සෙබලක් නෙමෙයිද? (නි)
එයා අතුරුදහන් වෙලා කියන්නේ මියගිහින්ද? (නි)
ඔහු මියගිහින්ද? (නි)
හැමදාම ලංකාවට අපලයිනේ. (නි)
මොකෝ සංදර්ශන එපා කියන්නේ? යුධ සැමරුම එපාද? මෙහෙමත් කුහක මිනිස්සු. අනේ අපොයි ! අනතුරු වෙන එක කල් තියා දැනුම් දෙන්නේ නැහැ. මේ ගොල්ලෝ මිනිස්සු මැරෙනවා කියලා යුද්දේ නවත්තන්න කියාපු කට්ටියගේ කොටසක්ද දන්නේ නැහැ. අපේ අයියත් රට වෙනුවෙන් තමා දිවි දුන්නේ. කමක් නැහැ ඒකත් අමතක වෙලානේ.අපට අමතක නැහැ. (නි)
දැන්වත් සන්දර්ශනේ නවත්වන්න. තවත් කොච්චර පිරිසකගේ හිත් රිදෙනවද මේවයින්? (නි)
අයියෝ සල්ලි
21 ඉතුරු ටික බලාගන්න පුළුවන්. මියගිය රණවිරුවන් වෙනුවෙන් දානයක් දුන්නා නම් මීට වඩා අගෙයි. (නි)
අනුන්ගේ සතුට වෙනුවෙන් අහිංසක සෙබලා....... (නි)
වජිර, එයා සෙබලෙක් නෙමෙයි, නැවියෙක්! (නි)
නීල් මහත්තයට ගුවන් හමුදාවේ අහස් යාත්‍රා යන වේගය දැක්කොත් උන ගැනේවී !! (නි)
මේවට ආරක්ෂාවට කව්රුත් හිටියෙම නැද්ද? (ස)
පව් අනේ.. සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා. නාවික බටයව හොඳින් සොයා ගන්න ලැබේවා.(ස)
විජයග්‍රහණයේ අතුරු ප්‍රතිපලයක් වෙන්න ඇති.(ස)
බුදු සරණින් සුරැකේවා.(ස)
සංදර්ශන නවත්නනවනම් හොඳයි නේද? (ස)
සැමට තුන් සරණේ ආරක්ෂාවයි.!(ස)
21 වෙනිදා මොනවා බලන්නද ? 15 වෙනිදා වගේ පාර දිගේ යයි. (නි)
මේක අවාසනාවක්. නාවික බටයා නොමැරී හිට්යොත් ඇති.(ස)
ඔය අනතුර සිද්ධ වෙනවා අපි ඇස් දෙකෙන්ම දැක්කා. බෝට්ටුව එකපාරම ලොකු රැල්ලකට අහුවෙලා අනිත් පැත්ත පෙරලුනා, දෙන්නෙක් ගොඩට පීනුවා. තව දෙන්නෙක් එතන තිබ්බ වෙන බෝට්ටුවකින් ගත්තා. ඒ වෙලාවේ අපි හිතුවේ බෝට්ටුවේ හීටියේ හතරක් විතරයි කියලා. පස්සේ තමයි දැනගත්තේ කෙනෙක් ගිලිලා කියලා. ඔය අනතුර වෙන වෙලාවේ එතන බෝට්ටු තිහකට වැඩිය තිබ්බා. එහෙම වෙලත් එයාව බේරගන්න බැරි වුණ එක තමයි ප්‍රශ්නේ. (නි)
පෙරේරාත් පාමංකඩ මැදවච්චි කණ්ඩායමේ සාමාජිකයෙක් වගේ. ඔහොම යන්. සුබ අනාගතයක් (නි)
හමුදා වාහන පාරේ පදවන විදිහටම වේගයෙන් හා නොසැලකිලිමත්ව නාවික යාත්‍රා මුහුදේ පදවන බවයි අපේ හැගීම. කොහොම වුනත් ඉතා අවාසනාවන්ත කණගාටුදායක පුවතක් අද වගේ දිනක. (නි)