
(ඩි.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් හික්කඩුව පොලිසිය පවසයි.
පෙරහර ගමන් කරමින් සිටියදි දොඩන්දුව පාලම අසලදි කුලප්පු වු ඇති ඇතා ඇත් ගොව්වා බිම දමා පැගිමත් සමග පෙරහර නැරඹිමට පැමිණ සිටි පිරිස හිස්ලුලු අත දිව යන්නට විය.
බිම දමාඅලියා විසින් පාගා සිටි ඇත් ගොව්වා පසුව කරාපිටිය රොහ්ලට ඇතුලත් කරණ ලද අතර කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇත් ගොව්වා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත් ගොව්වන්ගේ වැඩවලින් ගොඩක් වෙලාවට ඇත්තු කුලප්පු වෙන්නේ... ඇතෙක් බලාගන්නවා කියන්නේ සෑහෙන්න සතා ගැන අධ්‍යයනයක් කරලා කරන්න ඕනෑ දෙයක්...!
අලි ඉන්න ඕනේ කෑලේ නේද? ඕන සතෙක්ට වදයක් වුණාම කේන්ති යනවා...
ඇත්තටම මම නම් අලි පෙරහැරවල්වලට ගේන එක අනුමත කරන්නේම නෑ. තිරිසන් සතුන් එක්ක මොන පෙරහැරද? කී සැරයක් නං අලි කුලප්පු වෙලා අහිංසක ජීවිත කීයක් නැති වුණාද?
ස්තුතියි ඇත් රජාණෙනි....
අහිංසක සතුන්ට පාඩුවේ ඉන්න දීලා ... පෙරහැර කරන්න.
නියම වැඩේ මේ අසරණ සතුන් අනවශ්‍ය දේවල් වලට රැගෙන යනවාට...
මේ සතුන්ට පාඩුවේ ඉන්න දෙනවද?
කවුද අලියව කුලප්පු කළේ... පව් අහිංසකයා...
සමහර ඇත් ගොව්වෝ හෙන්ඩුවෙන් එන එන අලින්ට වද දෙනවා... අලියා එක හිතේ තියාගෙන අවස්ථාවක් ලැබුන වෙලාවක පලි ගන්නවා ඇත් ගොව්වන්ගෙන් වැඩි දෙනෙක් පෙරහැර වලට සහභාගී වෙන්නෙත් මත්පැන් පානය කරලා එවැනි දේවල් සිදු නොවිය යුතුයි