
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන පරිසර අමාත්‍යාංශය යටතට ගැනීමට රජය තීරණය කර ඇත.
මේ තීරණය පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ පැසසුමට ලක් විය.
එම උපදේශ කාරක සභාව අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
සත්ව මිනිස් ගැටුමද පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය විද්‍යාත්මක විසඳුම් සඳහා යොමුවීමේ අවශ්‍යතාවද එහිදී අවධාරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ආයතන. මම නම් දන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විතරයි....