(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකා මුහුදු සීමාවේදී "නිව් ඩයමන්" නෞකාව 2020 වසරේ විනාශ වී පරිසරයට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 3440 ක් වන්දි ඉල්ලුවත් වන්දි ගෙවා තියෙන්නේ මිලියන 12ක් පමණක් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි ගින්න නිසා සිදු වූ අලාභය මිලියන දාහතර දාහක් බවට තක්සේරු කළ ද ලැබුණේ මිලියන 7.8 ක් පමණක් බව කී අත්තනායක මහතා තවමත් මේ නෞකාව වරාය ආසන්නේ ජාත්‍යන්තර මුහුදේ ගිලී නාවික කටයුතු වලටත් බාධා වෙමින් තිබෙන අතර එය ඉවත් කිරීමක්වත් කර නැතැයි පැවසීය .
"මෙිවායින් ලැබුණු වන්දි කෝ!වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී ස්වරූපයක් තිබෙනවා .මේවට කමිටු සාකච්ඡා වාර්තා විශාල සංඛ්‍යාවක් හැදුවත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගෙන නැහැ"යනුවෙන්ද තිස්ස අත්තනායක මහතා පැවසීය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් තිස්ස අත්තනායක මහතා මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරිසර හානි වන්දි කන් හැන්දෙන් බෙදලා
දාස Monday, 05 December 2022 11:55 AM
පොල්කටු හැන්දෙන් බෙදාගත්තේ එක සැරයක්.. ගොන් රජාගේ ඔඩොක්කුවට පැනලා , ඔහේටත් ලැජ්ජා නැහැ... පත්කළ මන්ත්‍රි කමක් දීලා, පක්ෂෙ ජාතික සංවිර්‍ධායක කරපු සජිත්ටත් ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ....