
(යොහාන් භාසුර)
මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත්තේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඒ මහතා එම විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.
හේවාවසම් මහතා 2003 වර්ෂයේදී ස්විස්ටර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයෙන් භූ රූප විද්‍යාව හා පෘෂ්ඨීය භූ රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද, ජර්මනියේ ජීඑෆ්.ඉසෙඩ් පර්යේෂණ ආයතනය හෙවත් “භූවිද්‍යාව සඳහා වන ජර්මානු පර්යේෂණ ආයතනයේ” පර්යේෂණ අංශයේ ද, එක්සත් රාජධානියේ ග්ලස්ගොව් විශ්වවිද්‍යාලයේ ද පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයන ද්විත්වයක් හිමිකරගත් නිලධාරියෙකි.
ඔහු 1996 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියලබා ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්
Nalin s Monday, 11 November 2024 08:13 PM
අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ආරක්ෂා වෙන්න.
Perera Monday, 11 November 2024 08:20 PM
ශාහ්... ඕකට පත්කරන්න තිබුණේ කළුතර රෝහිතවනේ. මිනිහා දුකින් අඬ අඬ ඉන්නේ.