(අංජුල මහික වීරරත්න)

පරිසර අධිකාරියේ සභාපති ලෙස සුපුන් එස්.පතිරගේ මහතා පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.