මාතලේ සිවු දරු මවකට බෝතලයකින් ගසා තුවාල කළැයි මාතලේ මහනගර සභාවේ නව මන්ත‍්‍රීවරයෙක් මාතලේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. උකුවෙල වරකාපිටියේ පදිංචි මේ කාන්තාව තුවාල ලබා ඇතත් ඇගේ සහෝදරයාට එල්ල කළ බෝතල පහරින් බව පොලිසිය කියයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පටන් අරගෙන වගේ