බස්නාහිර පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතාත්, දකුණු පළාත් ප්‍රධාන ඇමැති ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා සිකුරාදා (04) ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි කියයි.

දෙපළාතේ ඇමැති මණ්ඩලයේ වෙනසක් ඇති වනු ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.